සීලරතන හිමි රජයට ප්‍රකාශයක් නිකුත් කරයි

Latest Headlines Price Rice Price Sinhala news NPP Government
By Ashfa Jul 01, 2025 07:18 AM GMT
Ashfa

Ashfa

Report

සහල් බෙදා හැරීම සඳහා යහපත් සහන ක්‍රමයක් හැදීම සඳහා රජය වහාම පියවර ගත යුතු බව බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසති.

WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න - නැතිනම් අනතුරේ

WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න - නැතිනම් අනතුරේ

ජනසෙත පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

උන්වහන්සේ මෙසේ සඳහන් කළේය:

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

“දැනට වෙළෙඳපොළේ කීරි සම්බා නෑ කියලා ජනතාව කියනවා. සහල් මාෆියාවට තවත් ඉඩක් දෙන්න අකමැතියි. මම වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලනවා – මෙය පාලනය කරන්න. මේ කීරි සම්බා මාෆියාවට ඉඩ නොදිය යුතුයි.”

උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ ගොවි ජනතාවගේ ගැටළු සවිස්තරයෙන් හඳුනාගෙන, ඔවුන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවයි.

තෙල් මිලෙහි වෙනසක්

තෙල් මිලෙහි වෙනසක්

“රජය කියනවා ගොවියාට උදව් කරනවා කියලා. හැබැයි ගොවියා කියන්නේ – 'අපිට ඒවගේ කිසි සහනයක් ලැබුනේ නැහැ' කියලා. කීරි සම්බා වගේ සහල් වර්ග ජනතාවට සහන මිලට ලැබෙන්න ක්‍රමයක් හදන්න රජය වහාම පියවර ගන්න කියලා අපි ඉල්ලනවා,”

උන්වහන්සේ අවසන්ව සඳහන් කළහ.

ReeCha