කාර් සිහිනය සැබෑ කරමින් ලංකාවේ කාර් හදන්න යයි?...

Report

පිටරටින් ගෙන්වන භාණ්ඩ සමග තරග කිරීමට අපේ නිෂ්පාදකයට හැකියාව ඇති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටී.

විදෛශයන්ගෙන් ගෙන එන මෝටර් රථවලට වඩා හොඳ මෝටර් රථ අපේ රට තුළ හැදීමට හැකි බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

පිටකොටුවෙන් අභිරහස් මළසිරුරක් හමුවේ..

පිටකොටුවෙන් අභිරහස් මළසිරුරක් හමුවේ..


ඒවා සමග තරඟ කිරීමට හැකියාවක් මෙරටට ඇති බව පැවසුවද ඔහු නමුත් තරගය ඇත්තේ පිටරට නිෂ්පාදන ආරක්ෂා කරන ප්‍රතිපත්ති සහ එම ප්‍රතිපත්ති රකින නිලධාරීන් සමග බවද හෙතෙම කියා සිටී.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පවසන ලදී.

You May Like This Video