මාලිමාවට -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…
SJB
SLPP
Local government Election
Current Political Scenario
National People's Power - NPP
By Shehan
ඊයේ පැවති පළාත් පාලන මැතිවරණය සහ ඊට ආසන්නව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රමාණයන් සංසන්දනය කිරීමේදී, ප්‍රධාන පක්ෂය වන ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රමාණය 34%කින් අඩුවීමක් දක්නට ලැබේ.
[(6,863,186 − 4,503,930) / 6,863, × 100 = -34.37%
මෙම මැතිවරණ දෙකේදීම දෙවන ස්ථානය හිමිකර ගත් සමගි ජන බලවේගය ඡන්ද ප්‍රතිශතය 14.7%කින් ඉහළ දමා ඇත.
[(2,258,480 − 1,968,716) / 1,968, × 100 = 14.71%
මෙවර මැතිවරණයේදී තුන්වන ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පාර්ලිමේන්තු මැතිවරණය හා සසඳන විට ඡන්ද ප්‍රමාණය 172.38%කින් වර්ධනය වී ඇත.
[(954,517 − 350,429) / 350, × 100 = 172.38%
