මහ බැංකුවෙන් ලංකාවටම නරක දැනුම්දීමක් - රුපියල අවප්‍රමාණය වෙයි

Report

වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.5 කින් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික වාර්තාවේ දැක්වෙන්නේ සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් අනුපාත පුළුල් ආකාරයට ස්ථාවරව පැවති බවයි.

එමෙන්ම ඒවායේ ද්විතීක ගනුදෙනු මුළු පරිමාව පෙර සතියට සාපේක්ෂව සියයට 5 කින් වැඩි වී ඇති බවත් සඳහන්.

අද දවසට රත්තරන් ගැන තවත් සුපිරි ආරංචියක් - රන් මිල ආයේ අඩුවෙයි රුපියල් 13,000කින් පහළට

අද දවසට රත්තරන් ගැන තවත් සුපිරි ආරංචියක් - රන් මිල ආයේ අඩුවෙයි රුපියල් 13,000කින් පහළට

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

ලෝක ඉන්ධන අර්බුදය හමුවේ රටවල් රැසක ඉන්ධන මිල ගණන් ඉතිහාසයේ ඉහළම සීමාවට

ලෝක ඉන්ධන අර්බුදය හමුවේ රටවල් රැසක ඉන්ධන මිල ගණන් ඉතිහාසයේ ඉහළම සීමාවට