බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිටත් වහාම ක්‍රියාත්මක වන පරිදී ස්ථාන මාරුවක්

Report

බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇති බව වාර්තා වේ.

ඔහුව මෙසේ ස්ථාන මාරු කර යවා ඇත්තේ පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙතයි.

මේ අතර පාතාල ක්‍රියා මර්දනයට බස්නාහිර පළාත්, උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් කාලයේ මෙහෙයුම් රැසක් දියත් කළ අතර මීට පෙර එහි අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ද වලාන දූෂණ මර්දන ඒකකය වෙත මාරුකර යවා තිබුණා.

මේ නිලධාරින්ගේ විශේෂ ස්ථාන මාරු සහනය සංශෝධනය වේ - සේවා ස්ථාන ලැයිස්තුවෙත් වෙනසක්?

මේ නිලධාරින්ගේ විශේෂ ස්ථාන මාරු සහනය සංශෝධනය වේ - සේවා ස්ථාන ලැයිස්තුවෙත් වෙනසක්?

යුද උණුසුම මැද ලංකාවේ ඇඟලුම් කර්මාන්තයත් අවදානමක - නිවේදනයකින් දැනුම් දෙයි

යුද උණුසුම මැද ලංකාවේ ඇඟලුම් කර්මාන්තයත් අවදානමක - නිවේදනයකින් දැනුම් දෙයි

පාසල් පැවැත්වීම ගැන රජයේ ස්ථාවරය මෙන්න

පාසල් පැවැත්වීම ගැන රජයේ ස්ථාවරය මෙන්න