කාලගුණයෙන් අකුණු අනතුරු ඇඟවීම් - රතු නිවේදනය මෙන්න

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඌව, දකුණු, සබරගමුව, බස්නාහිර පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

අද (19) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි, දිස්ත්‍රික්ක 11ක් සඳහා රතු අනතුරු ඇඟවීම් සහ දිස්ත්‍රික්ක 6ක් සඳහා ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද

තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද

කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ගිගුරුම් සහිත වැසි ඇති වීමේදී තාවකාලිකව ප්‍රාදේශීය වශයෙන් තද සුළං ඇති විය හැකි බව සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මෙම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන්, ගෘහස්ථ ආරක්ෂාව, ගමනාගමන සැලසුම් සහ විදුලි සැපයුම ආරක්ෂිතව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය. 

පිලිපීනයේ බිලියන ගණනක ගංවතුර වංචාව - අමාත්‍යවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

පිලිපීනයේ බිලියන ගණනක ගංවතුර වංචාව - අමාත්‍යවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Gallery