හමුදාව හොයාගත්ත රන්භාණ්ඩ තොගය උතුරේ ජනතාවගේ සංවර්ධනයට වැය කරනවා - ජනපති

Report

දෙමළ ඊලාම් විමුක්ති කොටි සමයේ සොයාගත් රන් ආභරණ මුදල් බවට පත් කර උතුරු පළාතේ සංවර්ධනය සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

මෑතකදී සොයාගත් සෙම්මණි සමූහ මිනීවල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා ඇති බව ද ඔහු පැවසීය. මෑතකදී සොයාගත් සෙම්මණි සමූහ මිනීවල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා ඇති අතර තවද, කොමිසමක් පිහිටුවීමෙන් අපි සත්‍යය වසන් කර නැත.අපට සත්‍යය සොයා ගැනීමට අවශ්‍ය බව පැවසුවේය.

තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද

තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද

දෙමළ ඊලාම් විමුක්ති කොටි සමයේ සොයාගත් රන් ආභරණ ඒවායේ හිමිකරුවන්ට ආපසු ලබා දීමට අපි පියවර ගෙන ඇත්තෙමු. කෙසේ වෙතත්, එය කළ නොහැකි ය. එම ආභරණ මුදල් බවට පත් කර උතුරු පළාතේ සංවර්ධනය සඳහා යොදා ගැනීමට අපි තීරණය කර ඇත්තෙමු. යයි ජනපති අවධාරණය කර ඇත.

එක්කෙනෙක් කරාට හැමෝම වැරදි නෑ ලංකාව හොද රටක් හැමෝටම ස්තූතියි අතවරයට ලක් වූ විදෙස් තරුණිය කතා කරයි

එක්කෙනෙක් කරාට හැමෝම වැරදි නෑ ලංකාව හොද රටක් හැමෝටම ස්තූතියි අතවරයට ලක් වූ විදෙස් තරුණිය කතා කරයි