ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්..!

Ranil Wickremesinghe President of Sri lanka Latest Headlines
By Sewvandhi Feb 17, 2024 02:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක් භාර දී තිබෙනවා.

ඒ, පෞද්ගලීකකරණය මගින් සමාජ අනාරක්ෂිතතාවක් ඇතිවිය හැකි බැවින්, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහජන විශ්වාසය තහවුරු වන අයුරින් කටයුතු කරන ලෙස ඉල්ලා බවයි සඳහන් වන්නේ.

එම ලිපිය පහතින්..

GalleryGallery