ලාදුරු රෝගීන් සිතියම්ගත කෙරේ.

Sri Lanka Hospitals in Sri Lanka
By Hashini Oct 22, 2023 04:22 AM GMT
Hashini

Hashini

Report

 ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසන්නේ මෙරට ලාදුරු රෝගීන් හඳුනා ගැනීම සඳහා සිතියම්ගත කිරීමක් සිදු කරන බවයි.

පසුගිය මාසයේ පමණක් ලාදුරු රෝගීන් 175 දෙනෙකු හඳුනා ගැනීමට හැකිවූ බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ.

විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, හැඳල ප්‍රදේශයේ පිහිටි ජාතික ලාදුරු මර්දන රෝහලේ බාහිර රෝහලේ රෝගී අංශයක් ස්ථාපිත කරන බවයි.


ReeCha