ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබුණු අළුත්ම උපදෙස මෙන්න...

Report

ජූනි 01 වැනි දා සිට ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියලු ම ගෙවීම් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවන ලෙස උපදෙස් ලැබී තිබෙනවා.

ඒ අනුව අදාළ දැනුම් දීම නාවික සමාගම්වලට ලබා දී ඇතැ යි වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
join now