දිස්ත්‍රික්ක හයකට රතු එලියක්...ඔබත් මේ ප්‍රදේශයේ නම් පරිස්සමෙන්...

Badulla Hambantota Sri Lanka Landslide In Sri Lanka Weather
By Hashini Nov 08, 2023 03:54 AM GMT
Hashini

Hashini

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයකට පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල ,හම්බන්තොට ,මහනුවර ,මාතර,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.

මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් අද (08) සවස 2.27 දක්වා බලපැවැත්වෙනු ඇති.  


GalleryGalleryGallery
ReeCha