දිස්ත්‍රික්ක හයකට රතු එලියක්...ඔබත් මේ ප්‍රදේශවලනම් පරිස්සමින්...
Badulla
Kandy
Matara
Sri Lanka
Landslide In Sri Lanka
By Hashini
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයකට පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන යළි දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ බදුල්ල ,කුරුණෑගල ,මහනුවර ,මාතර,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහායි.
මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් අද (13) සවස 3.00 දක්වා බලපැවැත්වෙනු ඇති.



