ඇඟ කිලිපොලා යන නායයෑම..20 අතුරුදහන් (VIDEO)
Japan
missing
land slide
Tarkio
atami
By Sewvandhi
ජපානයේ - අටාමි නගරයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ටෝකියෝවට නිරිත දෙසින් පිහිටි බෑවුම් සහිත ප්‍රදේශයක එම නගරය පිහිටා තිබුණා.
පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට අධික වැසි ඇද හැලී ඇති අතර, නායයාමේ අවදානම් සහිත ස්ථානයෙන් ඉවත් වන ලෙස රජය දැනුම්දී තිබුණත්, අනතුරට ලක්වූ ප්‍රදේශයේ පිරිස් ඉන් ඉවත්ව ගොස් නැහැ.
නිවාස කිහිපයක් ද නායයාමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |