ප්‍රවීණ රංගධරයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ජීවන රඟමඩලට සමුදෙයි..(PHOTOS)

Report

ප්‍රවීණ මාධ්‍යවේදීයෙකු, හඩකැවීම් ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළ ලාල් සරත් කුමාර මහතා අද (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 69ක්.

Asterix කාටූන් මාලාව පාදක කරගනිමින් සිංහලට නඟන ලද ‘සූර පප්පා’ කාටූන් මාලාවේ සීසර්ගේ චරිතයට හඬ කැවූයේ කුමාර මහතා විසිනි.

GalleryGallery