ශ්‍රී ලංකාව සහ නව සීලන්තය අතර අද පැවති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ජය හිමි කරගත්තා.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 167 ක් රැස් කළ අතර සියල්ල දැවී ශ්‍රි ලංකා කණ්ඩායමට හිමි කරගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.