බලවතුන්ගේ නමින් ගත් පද්මෙලාගේ දේපළ තහනම්

Report

සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පිරිස ඉඳුනේසියාවේදී අත්අඩංගුවට ගෙන පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිදුවිය.

ඇමති ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී

ඇමති ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී

විදෙස්ගත වී අපරාධ රැසක් මෙහෙය වෙමින් ඔවුන් බලවතුන් නමින් ගත් දේපළ තහනම් කිරීමට රජය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවට සඳහන් වේ.

අද රන් මිල මෙන්න

අද රන් මිල මෙන්න

ඒ අනුව මෙම අපරාධකරුවන් පස්දෙනාට මෙරට අයත් රුපියල් කෝටි ගණනක චංචල සහ නිශ්චල දේපල සියල්ල රජයට පවරා ගැනීමේ විමර්ශන නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් මේ වන වන විටත් ආරම්භ කර ඇත.

අද රන් මිල මෙන්න

අද රන් මිල මෙන්න