ප්‍රධාන මාර්ගයක පස්මහල් ගොඩනැඟිල්ලක් ගිලා බසී - මාර්ග ධාවනයට බාධා

Kandy Kurunagala raod block
By Sithumi Jul 12, 2021 04:34 PM GMT
Report

කුරුණෑගල මහනුවර මාර්ගයේ කටුගස්තොට ආසන්නයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ගමන් කිරීම  තාවකාලිකව නතර කෙරේ.

එමෙන්ම සුළු වාහන ධාවනය සීමා කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


Gallery