Twilight චිත්‍රපට මාලාවෙන් ලොවක් මවිත කළ, සුරූපී සමලිංගික නිළිය හදිසියේම විවාහ ගිවිස ගෙන..(PHOTOS)

engagement actress gossip Dylan Meyer. Kristen Stewart
By Sewvandhi Nov 24, 2021 09:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

Kristen Stewart කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන ඇමරිකානු සුරූපී නිලියක්. 31 හැවිරිදි ඇය කලක සිට තරුණියන් පෙම්වතියන් කරගත් නිලියක්.

වසර කිහිපයක සිට ඇයගේ පෙම්වතිය වන්නේ චිත්‍රපට තිර පිටපත් රචිකාවියක් වූ Dylan Meyer. අවුරුදු හයකට පෙර චිත්‍රපටියක් රූගත කිරීමක් තුල දෙදෙනා හඳුනාගෙන තිබෙන්නේ, එම හඳුනා ගැනීම ආදරයක් දක්වා ගිය අතර පසුගියදා ඔවුන් විවාහ ගිවිසගෙන තිබෙනවා.

ලෝකයේම කතාබහට ලක්වූ සමලිංගික සිනමා නිළිය බවට ප්‍රසිද්ධ වූ ක්‍රිස්ටින් මෙසේ හදසියේම විවාහ වීමට තිරණය කිරිම බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී තිබෙනවා.

කෙසේ නමුත් ඉක්මනින් විවාහ වීමට අවශ්‍ය බවත් ඊට තම පෙම්වතිය කැමති බවත් ඇය මීට පෙර මාධ්‍ය වෙත පවසා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery