මේ ගාස්තු අය කිරීම නවතයි - අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Report

කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී සිදුකෙරෙන ගාස්තු අය කිරීම නවතා දැමීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මෙම පියවර ගෙන ඇත්තේ අනවශ්‍ය රථවාහන තදබදයක් වැළැක්වීමේ අරමුණින් බව වාර්තා වේ.

එසේම පිටත වටරවුම මාර්ගයේ සිට කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන රථවාහන සහ කටුනායක අධිවේගී මාර්ගයේ සිට පිටත වටරවුම මාර්ගයට පිවිසෙන රථවාහනවලට කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී නවතා ගෙවීම් සිදුකිරීමකින් තොරව ඉදිරියට ගමන් කළ හැකි වේ.

සහන ලබා ගැනීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

සහන ලබා ගැනීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ආයේ EPF ගැන බය වෙන්න ඕනේ නෑ අතටම එනවා - මෙන්න හැමෝටම සුබ ආරංචියක්

ආයේ EPF ගැන බය වෙන්න ඕනේ නෑ අතටම එනවා - මෙන්න හැමෝටම සුබ ආරංචියක්

අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන බැවින් අද මේ අයට ඉතාමත් සුබයි

අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන බැවින් අද මේ අයට ඉතාමත් සුබයි