අධිකරණයට විශේෂ දැනුම්දීමක්. - කෙහෙළිය ඇතුළු 4දෙනා මානසික වෛද්‍ය මණ්ඩලයකට.

Keheliya Rambukwella
By Wayomi Aug 23, 2024 06:39 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා

ඒ , ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ එන්නත් මාත්‍රා මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (22) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.


මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 04 දෙනා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බැවින් හැකි ඉක්මණින් ඔවුන් සුදුසු වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට අවශ්‍ය බව ඔවුන් වෙනුවනේ පෙනී සිටි නීතිඥවරු ඊයේ අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාතවරිය නියෝග කළේ, ඊට අදාළ ඉල්ලිම් මෝසමක් හරහා දැනුම් දෙන ලෙසය.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.

 

මේ අනුව කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව සුදත් ජානක, රත්නකුමාර හේරත්, විජිත් ගුණසේකර යන අය වෛද්‍ය මණ්ඩලයකට යොමු කරන්නැයි, නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයින් හෘද රෝග, මානසික රෝග, පිලිකා රෝග, කායික රෝග සහ අමාංශ රෝගවලින් පෙලෙන බැවින් ඒ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට අවශ්‍ය බවයි.

ඔන්න තවත් බල කණු දෙකක් රනිල් ලඟට. - ඒ දෙදෙනා මෙන්න.

ඔන්න තවත් බල කණු දෙකක් රනිල් ලඟට. - ඒ දෙදෙනා මෙන්න.

ඔන්න බලන් හිටපු රු.30,000 සහනාධාරයට කැබිනට් අනුමැතිය. - එය ලැබෙන විදිහත් කියයි.

ඔන්න බලන් හිටපු රු.30,000 සහනාධාරයට කැබිනට් අනුමැතිය. - එය ලැබෙන විදිහත් කියයි.

ඒකටත් පෝලිමේ හිටිය කාලේ ඉවරයි. - දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද සිට ක්‍රියාත්මකයි. - Online මිලදී ගන්නේ මෙහෙමයි.

ඒකටත් පෝලිමේ හිටිය කාලේ ඉවරයි. - දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද සිට ක්‍රියාත්මකයි. - Online මිලදී ගන්නේ මෙහෙමයි.


ReeCha