කටුවාපිටිය උණුසුම් කරමින් සිදු වන දැවැන්ත විරෝධතාව..(VIDEO)

Sri Lankan protests Sri Lanka Easter Attack Sri Lanka
By Sewvandhi Sep 22, 2022 10:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් දඩුවම් ලබා දීම ඉල්ලමින් කටුවාපිටියේදී විරෝධතාවයක් පැවැත්වෙනවා. එහිදී අපවෙත අදහස් දැක්වූ ඔවුන් කියා සිටියේ බලධාරීන්ට දැඩි ලෙස මෙම නින්දිත ප්‍රහාරය අමතක කර දැමීමට අවශ්‍යව ඇති බවයි.

එම නිසා සෑම මසකම 21 වනදාට මෙලෙස විරෝධතාවයේ යෙදෙන බවයි තවදුරටත් කියා සිටියේ.

එම විරෝධතාවයේ දර්ශන පහතින්...



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW