මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි
By Malith Madushan
මාළිගාවත්ත BCC පාලම ආසන්නයේ දී අද (10) දහවල් සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරු කංජිපානි ඉම්රාන් සමීපතම බප්පා බවට වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.