කල්පිටියේ ස්ථානාධිපතිට හැර සියලුම නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදී මාරුවීම්

Report

පොලිස්පතිවරයාගේ නියෝග මත කල්පිටිය පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා හැර සියලුම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන ආකාරයට පුත්තලම කොට්ඨාසයේ අනෙක් පොලිස් ස්ථාන වෙත මාරුකර යැවිමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව කල්පිටිය පොලිස් ස්ථානයේ රාජකාරි කළ නිලධාරීන් 24 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන ලෙසත්, අනෙක් නිලධාරීන් 15 දෙනෙකු ජූනි 10 දින සිට සිට ක්‍රියාත්මක වන ලෙසත් මාරු කර යැවිමට පොලිස්පති නියෝගය අනුව පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

උණුසුම මැද ආපු සලේගේ අම්මාගේ දරු දුකට විමල් සත්‍යග්‍රහය මැදම සංවේදී වෙයි..

උණුසුම මැද ආපු සලේගේ අම්මාගේ දරු දුකට විමල් සත්‍යග්‍රහය මැදම සංවේදී වෙයි..

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් නිකුත් තර තිබෙන 2022.12.14 දිනැති අංක 2310/29 දරණ කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 258 (11) වගන්තිව ප්‍රකාරව කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා හැර සියලුම නිලධාරීන් මෙසේ පුත්තලම පොලිස් කොට්ඨාසය වෙත මාරු කර යැවිමට කටයුතු කර ඇති බව පවසයි.

ඊට අමතරව නොරෝච්චෝල පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරීන් 8 දෙනෙකු ද වහාම ක්‍රියාත්මක වන ආකාරයට පුත්තලම කොට්ඨාසයට මාරු කර යැවිමට කටයුතු කර තිබෙන බව සඳහන්.

සලේට අසාධ්‍යයි - අත් දෙකටම සේලයින් ගහලා.. ළං වෙන්න දුන්නේ නෑ එයා කැමතියි ඇස් දන් දෙන්න - බිරිඳ කියයි

සලේට අසාධ්‍යයි - අත් දෙකටම සේලයින් ගහලා.. ළං වෙන්න දුන්නේ නෑ එයා කැමතියි ඇස් දන් දෙන්න - බිරිඳ කියයි

''සෙව්වන්දිට සැප දෙන ශානිගෙ වදකාගාරෙ සලේට වද දෙනවා'' විමල්ගෙන් සැර කතාවක් එළියට

''සෙව්වන්දිට සැප දෙන ශානිගෙ වදකාගාරෙ සලේට වද දෙනවා'' විමල්ගෙන් සැර කතාවක් එළියට