ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල් කාන්ත CIDයට..

CID - Sri Lanka Police Sri Lanka Politician Janatha Vimukthi Peramuna Latest Headlines
By krishani Jan 16, 2024 09:47 AM GMT
krishani

krishani

Report

අද (16) දින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල් කාන්ත CIDයට.. | K D Lal Kantha To Cid

ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

පසුගිය මාර්තු මස පළාත් පාලන මැතිවරණය කැඳවූ අවස්ථාවේ වෘත්තීය සමිති අඥා පනත උල්ලංගනය කරමින් කටයුතු කළ බවට ලද පැමිණිල්ලකට අදාළව ඔහුගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව කැඳවා ඇත.

ජල ගාස්තුව සම්බන්ධයෙන් විශේෂ තීරණයක - මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

ජල ගාස්තුව සම්බන්ධයෙන් විශේෂ තීරණයක - මේ දේ ගැන ඔබ දැනුවත් ද?.


එම අවස්ථාවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ නමුත් මැතිවරණ කටයුතු වලට සහභාගීවීමට අවශ්‍ය බව පවසා වෙනත් දිනයක් ඉල්ලා තිබිණ.

ඒ අනුව අද දින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන්නේ. 

Sponsored By Sarrita Jewellery

ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල් කාන්ත CIDයට.. | K D Lal Kantha To Cid

ReeCha