මොකක්ද මේ ජපානයේ අඩුවෙන් දරුවෝ හදන්න හේතුව.. නවතම සමීක්ෂනයකින් හෙළිවූ දේ..

World Population Day Japan Sri Lanka Relationship Japan
By Sithumi Jun 02, 2023 06:30 PM GMT
Sithumi

Sithumi

Report

  උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහල යාමත් සමඟ ජපානයේ ජනගහන අර්බුදයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. 

ඒ අනුව ජපානයේ උපත් අනුපාතය 2022 වසරේ දී අඛණ්ඩව හත්වන වසරටත් වාර්තාගත පහත වැටී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (02) ප්‍රකාශ කළේ.

එමෙන්ම පසුගිය වසරේ ජපානයේ අලුත උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව 5% කින් පහත වැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා ජනගහනය අඩු වීම හා වයස්ගත පුරවැසියන් වැඩි වීමත් සමඟ 2030 වසරවන විට ජපානයේ තරුණ ජනගහනය විශාල ලෙස අඩු වනු ඇති බව සඳහන්