ජපානයෙන් ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය යළි අරඹන්න සැලසුම්

Report

ජපානය සැලසුම් කර ඇත්තේ ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමටයි.

තවද ටෝකියෝ නගරයේ සිට කිලෝමීටර් 220 ක් දුරින් පිහිටි න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීම සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

ඒ අනුව න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත වන්නේ වසර 15 කට පසුව වන බව වාර්තා වෙයි.

මෙම න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත කිරීම සදහා අනුමැතිය හිමි වුවහොත් ලබන මස 20 වන දින බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හතෙන් පළමුවැන්න ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.   

ට්‍රම්ප් පරිපාලනයෙන් ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් ගැන ගත්තු හදිසි තීරණය

ට්‍රම්ප් පරිපාලනයෙන් ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් ගැන ගත්තු හදිසි තීරණය

 

අද සවස 4 දක්වා නැවත මේ අයට රතු නිවේදන

අද සවස 4 දක්වා නැවත මේ අයට රතු නිවේදන