ජා ඇල ප්‍රදේශයේ ඒකල කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 05ක් පිටත්කර යැවූ බව ගිනි නිවන ඒකකය සඳහන් කරයි.