මේ අයගේ ලයිසන් එක ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

Report

ඉතාලියේ නේවාසික ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි රියදුරු බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධව තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව එයට අදාල කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, මෙම අනුමැතිය අද (24) සිට ක්‍රියාත්මක වන බවයි.

“මාධ්‍ය වාරණයට යන්න එපා - කට වහගෙන මේක කරන්න බෑ” - මරික්කාර්ට හොඳටම තද වෙයි

“මාධ්‍ය වාරණයට යන්න එපා - කට වහගෙන මේක කරන්න බෑ” - මරික්කාර්ට හොඳටම තද වෙයි

කාලගුණෙන් දිස්ත්‍රික්ක 15 කට රතු අනතුරු ඇඟවීමක්

කාලගුණෙන් දිස්ත්‍රික්ක 15 කට රතු අනතුරු ඇඟවීමක්