මෙන්න... ඉසුරු සහ දේශානි හංගපු ජායාරුප අන්තර්ජාලයට (PHOTO)

Report

 කලා ලෝකය තුළ ඉන්න සුන්දර දක්ෂ කලාකරුවෙක් තමයිි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ.

ඔහු කලක් යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙක් වන අතර පසුව රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ උනා.

සිසුන් හොර කරන නිසා AI තහනම් වෙයි (PHOTO)

සිසුන් හොර කරන නිසා AI තහනම් වෙයි (PHOTO)

ඔහුගේ හිත දිනාගත් ඇය රංගන ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පිනියක් වන අතර ගුවන් සේවිකාවක් වශයෙනුත් වැඩ කටයුතු කරන දේශානි නෙහාරා.

ප්‍රවීණ කලාකරුවකු වන දයාන් විතාරණ මහතා ඔවුන් පිළිබද තැබූ සටහනයි මේ.

"මම මේ ඡායාරූපය ගත්තෙ හරියටම මීට මාසයකට ඉස්සරවෙලා. ඉසුරු නම් කිව්වෙ ඔවුන් දෙදෙනා එකට ඉන්න මුල්ම ඡායාරූප ගත්තෙ මම කියල. ඉතින් ඒක රහසක් හැටියට තියාගන්න හිතුවත් දැන්නම් මුලු ලංකාව ම ඒ ගැන දන්නවා. ඉතින් ඇයි මම මේවා තවත් තියාගෙන ඉන්නෙ. ඒ දෙදෙනාට සුභ පතමින් ඒ ඡායාරූප මෙසේ මුදාහරිමි."

සිඩ්නි නාපු වතුරෙන් හදපු සබන් කැට තප්පර ගානෙන් විකිණිලා (PHOTO)

සිඩ්නි නාපු වතුරෙන් හදපු සබන් කැට තප්පර ගානෙන් විකිණිලා (PHOTO)

GalleryGalleryGallery