ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායල රැකියා - ඉල්ලුම් කරන්න වෙබ් පිවිසුම් විවෘත වීමට සූදානම්

Report

ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අවන්හල් ක්ෂේත්‍රයේ සහ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා මෙලෙස අදාළ වෙබ් පිවිසුම් විවෘත වන බවයි.

යතුරුපැදිකරුවන්ට නරක ආරංචියක් - රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක්

යතුරුපැදිකරුවන්ට නරක ආරංචියක් - රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක්

ඒ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකියි.

මෙහිදී අයදුම්කරුවන් 4,000ක් සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව පවතින අතර, ඒ සඳහා වන වයස් සීමාව අවුරුදු 25ත් 40ත් ලෙස දැක්වෙයි.