සංචරණ සීමා ඉවත් කරන්නේ නැහැ... කරන්න යනදේ හමුදාපති කියයි.(VIDEO)

Covid Police Shavendra Silva Sri Lanka Isolation
By Aruna May 24, 2021 05:04 AM GMT
Report

පවතින සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත්තේ විසිපස් වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් සිදුනොවන බවයි.

මේ ඇතුලු දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now