දිස්ත්‍රික්ක 03ක තවත් ප්‍රදේශ රැසක් හුදෙකලා කෙරේ.

Nuwaraeliya Isolating Rathnapura Colombonuwaraeliya
By Aruna Jun 27, 2021 01:12 AM GMT
Report

දිස්ත්‍රික්ක 03 කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොළඹ  ,රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලට අයත් ප්‍රදේශ කිහිපයක් මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

එම ප්‍රදේශ පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery