වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් 04ක ප්‍රදේශ රැසක් හුදෙකලා කරයි...

Colombo Gampaha Nuwaraeliya Isolating Rathnapura
By Aruna Jul 02, 2021 01:03 AM GMT
Report

තවත් දිස්ත්‍රික්ක 04ක ග්‍රාමනිලධාරී වසම් රැසක් අද උදෑසන 6.00 සිට හුදෙකලා බාවයට පත් කර තිබෙනවා.

මේ බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර තවත් ග්‍රාමනිලධාරී වසම් කිහිපයක්ම හුදෙකලා බාවයෙන් ඉවත් කර තිබේ.

එම ප්‍රදේශ පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery