අද දිනයේ හුදකලා කර ඇති නවතම ප්‍රදේශ
covid19
isolated
quarantine
rathnapura
kolonna
By Sewvandhi
අද (05) උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස එලෙස හුදකලා කෙරෙනු ඇත.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බලප්‍රදේශයේ දාපනේ ප්‍රදේශය අද උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
