මහනුවර කඩ කුඩු කිරීමේ සුදානමක් ?? - මාධ්‍යවේදී උවිඳු කියන කතාව මෙන්න!

Kandy Sinhala news
By Hashini Apr 24, 2025 09:02 AM GMT
Hashini

Hashini

Report

මහනුවර නගරයේ වෙළඳසැල් කුඩු කිරීමේ සූදානමක් ඇති බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලකුළසූරිය මහතා සඳහන් කරනවා.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් රහස් පොලිසිය, ආරක්ෂක හමුදාව, පොලිසිය සියලු ස්ථානවල ස්ථානගත කර ඇති බවයි.

වෙළඳසැල් වලට පහර දෙන සියලු දෙනාම ඇතුලට දමනු ඇති බවත් ඔහු කියා සිටිනවා.

ඔහු සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව කියා සිටියා.

මහනුවර කඩ කුඩු කිරීමේ සුදානමක් ?? - මාධ්‍යවේදී උවිඳු කියන කතාව මෙන්න! | Is There A Plan To Destroy Shops In Kandy

ReeCha