ආයේ තෙල් අරන් ඉවරයි - හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දමයි

Report

ලොව ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නිල වශයෙන් වසා දැමූ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර ඇත.

ඒ අනුව, මෙම නියෝගය උල්ලංඝනය කරමින් යාත්‍රා කරන ඕනෑම නෞකාවකට එරෙහිව "දැඩි පියවර" (Harsh Measures) ගන්නා බවටද ඔවුහු අනතුරු අඟවා ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ලබා දී ඇති දින 10ක සහන කාලය (Deadline) මධ්‍යයේ ඉරානය මෙම දැඩි තීරණය ප්‍රකාශයට පත් කර ඇත.

තව මාස තුනකින් ලංකාවම අනතුරේ? භයානක හෙළිදරව්වක්

තව මාස තුනකින් ලංකාවම අනතුරේ? භයානක හෙළිදරව්වක්

බදාදා නිවාඩුවේ දැම්මේ නීතියක් නෙමෙයි ඉල්ලීමක් - බදාදා නිවාඩු පටලැවිල්ලට කොමසාරිස්ගෙන් උත්තරයක්

බදාදා නිවාඩුවේ දැම්මේ නීතියක් නෙමෙයි ඉල්ලීමක් - බදාදා නිවාඩු පටලැවිල්ලට කොමසාරිස්ගෙන් උත්තරයක්