ඉරානයෙන් දැඩි ප්‍රකාශයක් ඉදිරිය අපට දුෂ්කර බව ඊශ්‍රායල පවසයි

Report

ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර නවතන තුරු න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධ සාකච්ඡා සඳහා ඉරානය එක් නොවන බව එරට පවසයි.

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය

ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊයල් සමීර් පවසා ඇත්තේ, තම රට දීර්ඝ කාලීන ගැටුමකට සුදානම්විය යුතුව ඇති බවයි.

දේශබන්දු තෙන්නකෝන් නඩුවට මහින්ද රාජපක්ෂවත් කැදවයි

දේශබන්දු තෙන්නකෝන් නඩුවට මහින්ද රාජපක්ෂවත් කැදවයි

ඒ හේතුවෙන් ඉදිරියේදී දුෂ්කර කාල පරිච්ජේදයක් වනු ඇති බවද හෙතෙම පවසා ඇත.

මේ අතර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා ජිනීවාහිදී යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට ඉල්ලීමක් සිදුකර ඇත.

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

කෙසේවෙතත්, ඔහු පැවසූවේ ඊශ්‍රායලයේ ප්‍රහාර නතර වූ පසු පමණක් ඉරානය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියකට සූදානම් වන බවය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම සාමකාමී බවද, ඊශ්‍රායලයේ ප්‍රහාර ජාත්‍යන්තර නීති උල්ලංඝනයක් බවද අරග්චි මහතා අවධාරණය කළේය.  

සෞදි කුමරු කෝමා තත්ත්වයට කෝටි ලක්ෂ ගාණකට එකම හිමිකරු

සෞදි කුමරු කෝමා තත්ත්වයට කෝටි ලක්ෂ ගාණකට එකම හිමිකරු