ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය
Donald Trump
United States of America
Pakistan
Nobel Prize
Sinhala news
By Ashfa
පාකිස්තානය නිලවශයෙන් ප්‍රකාශ කර සිටින්නේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 2026 නොබෙල් සාම සම්මානය සඳහා නිර්දේශ කරන බවයි.
මෙය සඳහන් වන්නේ, පසුගිය ඉන්දියාව–පාකිස්තානය අතර උණුසුම් ගැටුමක දී, “නිර්ණායක දූතතාමක මැදිහත් වීමක්” සහ “අවස්ථානුකූල නායකත්වයක්” පෙන්වූ ඔහුගේ කටයුතු වෙනුවෙන් ය.
මෙම නිර්දේශය සම්බන්ධයෙන් පාකිස්තාන රජය ජුනි 20 (2025) වැනිදා X සමාජ මාධ්‍ය ජාලය (හිටපු Twitter) හරහා නිලවශයෙන් දැනුම්දී තිබේ.
