ඉරාන ඊශ්‍රායල යුද්ධයේ වර්තමාන තත්ත්වය - පොසොන් උත්සව හා දන්සල් කල් යයි

Report

ඊශ්‍රායලයේ සංකීර්ණ ආරක්ෂක තත්ත්වය මත එරට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට අවවාද සහ උපදෙස් යාවත්කාලීන කිරීමක් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් නිකුත් කර තිබේ.

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඔහු සඳහන් කළේ, ඉරානය විසින් ඊශ්‍රායලයේ නාගරික ප්‍රදේශ වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් බස්රථ දැවීයාමක්ද සිදුවී ඇති බවයි. එමෙන්ම, මෝසාඩ් මූලස්ථානයට වෙඩි තැබීමක් ලෙස ව්‍යාජ පුවත් මුදා හැරීම පිළිබඳව ද අවවාද කර තිබේ.

තවද, අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා නැවත ප්‍රචාරය නොකළ යුතු බවත්, නිවැරදි තොරතුරු සඳහා IDF වෙබ් අඩවිය භාවිතා කළ යුතු බවත් දැනුම්දී ඇත.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

මහජන ඒකරාශීවීම් සහ උත්සව අවස්ථා සංවිධානය නොකරන් ලෙස දැනුම්දීම හේතුවෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පොසොන් මාසය සිහිකිරීම සඳහා ටෙල් අවිව, හර්සිලියා, ජෙරුසෙලම් හා හයිෆා නගරවල සංවිධානය කර තිබූ පොසොන් පිංකම් හා දන්සල් පහක් කල්දමා තිබෙනවා

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

මෙරට සිට පැමිණි කිහිපදෙනෙකු තවදුරටත් ඊශ්‍රායලයේ සිටින අතර, ජාත්‍යන්තර ගුවන් තොටුපළ තවමත් වසා ඇත. ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලී ඇත.