අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2,000ක් විවෘත කෙරේ
school
internet
laboratory
J.L.Peris
mahindhodhaya
By Sewvandhi
පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කිරිමට අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2,000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසනවා.
මහින්දෝදය විද්‍යාගාර, පාසල්, පන්සල් සහ ප්‍රජා ශාලා ආශ්‍රිතව එම අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන පිහිටුවා තිබෙන බවයි ඇමතිවරයා පැවසුවේ.
අන්තර් ජාල පහසුකම් සහිත එම ස්ථාන ලබන සඳුදා සිට විවෘත කරන බව මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |