අන්තරේ පා ගමන වැළැක්වීමට පොලීසියෙන් උල්කටු බාධක..! කටු සැඟවීමට පොලිතින් ආවරණ..(VIDEO)
අන්තර් විශ්ව විද්‍යාලීය ශීෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති පා ගමන වැළැක්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග බාධක යොදා තිබෙනවා.
ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක් ඉදිරිපිට උල් කටු සහිත මාර්ග බාධක කිහිපයක් යොදා තිබෙනවා.
එම උල් කටු නොපෙන ලෙස ඒවා ඉටි කොළවලින් ආවරණය කර ඇති අතර එය ස්පර්ශ කළ පුද්ගලයෙකුට තුවාල වන ආකාරයෙන් එම කටු සකස් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |