බුද්ධි අංශ නිලධාරියෙකුට රුසියානු හමුදාවෙන් ප්‍රහාරයක්...
By Parami Dissanayake
රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
උතුරු මොස්කව් ප්‍රදේශයේ දී අදාළ ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් එම නිලධාරියාගේ පාදවලට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර,
අදාළ ප්‍රහාරයෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.