අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයකට යළි බදුපැන වේ..එම භාණ්ඩ වල මිලට සිදු වන දේ මෙන්න..

Government Employee Businessman Income Tax Department Income Tax Return
By Aruna Jan 02, 2025 04:01 AM GMT
Aruna

Aruna

Report

සහල්, පරිප්පු, සුදුලූණු, අර්තාපල්, ලොකු ලූණු, පොල්තෙල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ 63 ක් සදහා මෙතෙක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුප්‍රමාණ තවදුරටත් එලෙසින්ම පවත්වා ගැනිමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට දැවැන්ත ලකුණු පුවරුවක්..කුසල් පෙරේරා ගෙන් ශතකයක්..

ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට දැවැන්ත ලකුණු පුවරුවක්..කුසල් පෙරේරා ගෙන් ශතකයක්..


මීට පෙර දෙසැම්බර් 31 වැනිදා දක්වා අදාළ බදු ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඒවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට අදාළව 2417/20 දරණ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව පැවති බදු අනුප්‍රමාණ එලෙසින්ම පවත්වා ගැනීම තුළින් පාරිභෝගික ජනතාවට භාණ්ඩ මිල ඉහළයාමක් සිදු නොවනු ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි .

අද සිට රට පුරා සියලුම පාසල් සිසුන්ට විශේෂ වෙයි..2025 නව පාසල් වාරය යළි පටන් ගන්න දිනය මෙන්න.

අද සිට රට පුරා සියලුම පාසල් සිසුන්ට විශේෂ වෙයි..2025 නව පාසල් වාරය යළි පටන් ගන්න දිනය මෙන්න.


එසේම, දේශීය කෘෂි සහ ධීවර කර්මාන්ත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මේ යටතේ ක්‍රියාත්මක කරන ලද බදු අනුප්‍රමාණ ද වෙනස් නොවනු ඇත.

You May Like This Video


ReeCha