අනුර ජනපති වුණා විතරයි මාසයකින් මෙරට උද්ධමනයත් පහලට. - බලන්නකෝ කොච්චර ගානකින් අඩුවෙලාද කියලා.

Sri Lanka Economy of Sri Lanka AKD
By Wayomi Sep 30, 2024 11:23 AM GMT
Wayomi

Wayomi

Report

2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ, අනුව 2024 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.3% දක්වා අඩු වී ඇති අතර 2024 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 0.8%ක් ලෙසයි.

කාලෙකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්.- නව මිල ගණන් මෙන්න.

කාලෙකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්.- නව මිල ගණන් මෙන්න.


මේ අතර, 2024 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.5%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් ලෙස වාර්තා විය.

අනුරට ඡන්දය දුන් අය සතුටට ශ‍්‍රමදානයක් දාලා. - රට ගොඩනගන්න නිවාඩුවත් කැපකරලා.- දැන් එච්චර උනන්දුවක්.?

අනුරට ඡන්දය දුන් අය සතුටට ශ‍්‍රමදානයක් දාලා. - රට ගොඩනගන්න නිවාඩුවත් කැපකරලා.- දැන් එච්චර උනන්දුවක්.?

ජනපති අනුර ඉන්ධන සහ පොහොර සහනාධාර ගැන ගත් තීරණ එක්වරම අත්හිටුවයි. - හදිසියේම ආ තීන්දුව මෙන්න.

ජනපති අනුර ඉන්ධන සහ පොහොර සහනාධාර ගැන ගත් තීරණ එක්වරම අත්හිටුවයි. - හදිසියේම ආ තීන්දුව මෙන්න.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%