හිටපු ජනපති මහින්දට අල්ලපු රටෙන් ආපූ උපන්දින සුබපැතුම

Report

අද (18) දින පෙරවරුවේ තංගල්ල, කාල්ටන් නිවසට පැමිණි ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී හර්වින්දර් සින්ග් මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජන්ම දිනය උදෙසා, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමන්ගේ සුබ පැතුම් පිරිනමන ලදී.

මහින්ද රාජපක්ෂ මහතා  මේ පිළිබද සතුට  සිය  මුහුණු පොතෙහි සදහන් කර තිබෙනුයේ

"රාජ්‍යතාන්ත්‍රිකව ද පෞදගලිකව ද අප අතර පවතින මිතුදම සතුටු සිතින් සිහිපත් කරමින් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි"

යනුවෙනුයි.

දවසින් දවස අඩුවෙන රන්මිලේ අලුත්ම මිල ගණන් මෙන්න

දවසින් දවස අඩුවෙන රන්මිලේ අලුත්ම මිල ගණන් මෙන්න

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

ඖෂධ 350ක මිල අඩු කෙරේ

ඖෂධ 350ක මිල අඩු කෙරේ

GalleryGalleryGalleryGalleryGallery