ඉන්දියාවට 276 ක අභියෝගයක්

cricket Sri lanka Indea
By Sithumi Jul 20, 2021 01:25 PM GMT
Report

අද දින ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේ ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙනු ලැබුවා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී නියමිත පන්දු පන්දුවාර 50 අවසන් වී ලබාගත් ලකුණු සංඛ්‍යාව 275ක්.

චරිත් අසලංක පන්දු 68 කදී  ලකුණු 65 ක් ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 61කදී   ලකුණු 50 ක් ලබා ගත්තා.

තරගයට අවශ්‍යම මොහොතේ පන්දු 33 කදී චමීර සමීර කරුණාරත්න ඊයේ දින මෙන්ම ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ලකුණු 44 ක් ලබාගත්තා.

Gallery