අනේ දෙයියනේ සැමියා බිරිදව කපා කොටා මරලා
By Ashfa
අද (19) දින වවුනියාව ඊච්චන්කුලම ප්‍රදේශයේදී ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර ඇති අතර මේ පිළිබදව පොලිසිය පැවසුවේ පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙසේ බිරිඳව ඝාතනය කර ඇති බවය.
සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ද පිහියකින් සිය ගෙල කපාගෙන තුවාල සිදු කරගෙන ඇති අතර එහිදී බරපතළ තුවාල ලැබූ සැකකරු වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.