උදෙන්ම ඇසුණු වෙඩි ශබ්දය....කොටහේනේ උණුසුම් තත්ත්වයක්

By Mithu Apr 13, 2025 12:39 AM GMT
Report

 කොටහේන ප්‍රදේශයේ සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදි අදාළ මෝටර් රථය අණ නොතකා පලා ගොස් ඇති අතර ඒ අනුව මට්ටක්කුලිය පොලීසිය විසින් අදාළ මෝටර් රථයට වෙඩි තබා තිබේ.

ලොව වයස්ගතම ගෝරිල්ලා "ෆටූ"ට හෙට දිනට 68යි

ලොව වයස්ගතම ගෝරිල්ලා "ෆටූ"ට හෙට දිනට 68යි

නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් මෙලෙස වෙඩි තබා ඇති අතර මෝටර් රථයේ රියදුරු පලා ගිය හේතුවෙන් මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ආච්චී සහ සීයා ඝාතනය කළ මුණුපුරා

ආච්චී සහ සීයා ඝාතනය කළ මුණුපුරා

මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.