පාසල් දරුවන්ගේ බඩගින්න ගැන සියැසින්ම දුටු අත්දැකීම් හිරුණිකා සංවේදීව හෙළිකරයි..(VIDEO)

Report

වත්මන් ශ්‍රී ලංකාවේ පවතින ආහාර අර්බුධය මෙන්ම එම නිසා දුක් විදින ළමයින් ගැන හිරුණික ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා.එමෙන්ම වත්මන් පාලනය ගැන මෙන්ම රටේ මේ වන විට පතින සැබෑම තත්වය ගැනත් සදහන් කළා.

එහිදී පාසල් වලදී ඇයට අත්දැකීමට සිදුවූ සංවේදී සිදුවීම් ගැන සිදු කල හෙළිදරව්ව පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now