මෙතෙක් ප්රකාශිත ඡන්ද ප්රතිශතය මෙන්න (UPDATE)
Election
Local government Election
Sinhala news
By Hashini
අද උදෑසන 10 වන විට දිස්ත්රික්ක කිහිපයක ප්රකාශිත ඡන්ද ප්රතිශතය දැක්වුණේ මෙලෙසින්,
මන්නාරම - 23%
බදුල්ල - 22%
ගම්පහ - 20%
කළුතර - 20%
නුවරඑළිය - 20%
රත්නපුර - 20%
හම්බන්තොට - 18% ක් ලෙස එය සටහන් වුණා.
===========================
අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්රික්ක කිහිපය ඡන්ද ප්රකාශ කර ඇති ප්රතිශතය මේ වනවිට ලැබී තිබෙනවා.
ඒ අනුව,
නුවරඑළිය - 20%
යාපනය - 6%
වව්නියාව - 31.5%
මන්නාරම - 12%
අම්පාර - 12.5%
අනුරාධපුර - 10% -15%
මොනරාගල -15%
බදුල්ල - 20%
කෑගල්ල - 11%
